කෘෂිකාර්මික ක්ෂෙත්රයේ සියලූ දෙනා සඳහා මෙය විවෘත සාකච්ඡා සැසියක් වන
අතර
ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ප්‍රතිපත්ති, ගැටළු හා නව තාක්ෂණයන් ඇතුලූ
සියලූ කරුණු
මෙහිදී සාකච්ඡා කළ හැක.
விவசாய விவாத மேடையானது விவசாய சமூகத்தின் விவசாயத்
தலைப்புகலான விவசாய
தொழில்நுட்பம்,கொள்கை போன்றவற்றை
விவாதிப்பதற்கான திறந்த மேடையாகும்.
A common meeting place for
public discussion, debate and criticism regarding the
agriculture sector in Sri Lanka.
විවිධ ආහාර බෝග වගාවන් පිළිබඳ ස්වයං අධ්‍යයන පාඨමාලා
බහුමාධ්‍ය වැඩසටහන් මඟින් ඉදිරිපත් කෙරේ.
பல்வேறுபட்ட உணவூப்பயிர்களின் செய்கை தொடர்பான
சுய கற்கை நெறிகள் பல்ஊடக
வேலைத் திட்டத்தினூடு இங்கே விளக்கப்படும்
Multimedia assisted know how of agricultural crops
in your own language and
learn at your own pace.
මෙය කෘෂිකර්මයට අදාල අන්තර්ජාල විශ්ව කෝෂයක් වන අතර
තොරතුරු යාවත්කාලීන කිරීම හා නව තොරතුරු ඇතුළත් කිරීම
භාවිතා කරන්නන්ට කළ හැක.
இது விவசாயம் தொடார்பான இணைய கலைக்களஞ்சியமாகும் பயன்படுத்துபவர்களுக்கு தகவல்களை, தரவேற்றவூம், புதிய தகவல்களை உட்புகுத்தவும் முடியும்.
The free Agriculture encyclopedia
that anyone can edit.
ලාංකීය කෘෂි සංස්කෘතියේ වර්තමාන ස්භාවය,පාරම්පරික කෘෂිතාක්ෂණය,කෘෂිකාර්මික විෂයික අධ්‍යයනය හා සාම්ප්‍රදායික කෘෂි ආහාර රටාවේ නව ආකෘතිය පිළිබඳ නව මානයකින් ,ඵලදායී, කාලීන කෘෂි තොරතුරු නිර්මාණශිලීව පොදු ග්රාහක ප්‍රජාවට සන්නිවේදනය කරන විද්‍යුත් මාධ්‍ය ප්රකාශනය.
இலங்கையில் விவசாயத்தின் தற்போதைய நிலைமை, பாரம்பரிய விவசாய தொழில்நுட்பம், விவசாய மறைபொருள் ஆய்வு மற்றும் சம்பிரதாய விவசாய உணவு முறையின் புத்தாக்கம் தொடர்பாக புதிய பரிமாணத்தில் ஆக்கப்பூர்வமான விதத்தில், குறித்த நேரத்தில் விவசாய தகவல்களை பொது மக்களுக்கு வழங்கும் தொடர்பாடல் ஊடகமாகும்.
Effective, communication of the information on present status of agriculture, traditional agriculture technology and consumption pattern of agri food in Sri Lanka in a creative way to general public.
ලංකීය කෘෂිකාර්මික සංවර්ධනයට හා එම කේෂ්ත්‍රයේ දියුණුවට දායකවන ගොවින්, විශේෂඥයින්, ව්‍යාප්ති නිලධාරින්, ශිෂ්‍යයන් හා පොදු මහජනතාව (සමස්ථ කෘෂිකර්ම ප්‍රජාව) එක්තැන්වන අන්තර්ජාල දැනුම් මණ්ඩපයක් ලෙසද මෙය හැඳින්විය හැක.
මෙය ප්‍රධාන අංග පහකින් සමන්විත වේ.
1. ශ්‍රී ලාංකීය අන්තර්ජාල කෘෂි විශ්ව කෝෂය
2. කෘෂි සංවාද මණ්ඩපය
3. ඉගෙනුම
4. e-සගරාව
5. ලුහුඩු දැන්වීම්
ඉගෙනුම් හා අධ්‍යාපන කාණ්ඩය යටතේ 2011 වසරේ රටවල් 464 ක් අතුරෙන් ජයග්‍රාහී රටවල් 05 අතරට පත්විය.
e - ඉගෙනුම් හා අධ්‍යාපන කාණ්ඩය යටතේ 2009 වසරේ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහකයින් 03 අතරට පත්විය.